Pages

Wednesday, May 28, 2014

මම පොර වීමෙ මානසික ලෙඩෙන් පෙලෙන රෝගියෙක් දුටිමි .

ඔන්න ඉතින් අයේත් හීනයක් දැක්කා බොලව් . මේක නිකන් හීනෙන් දැක්ක හීනයක් .මම ඉතින් විස්ස
විජ්ජාලෙ ගච්චන අතර තුර ඔය අපෙ උන් ප්රයිවට විශ්ව විජ්ජාල එපා කිව්වට මම ඔන්න රෙද්දක් කියලා
ප්රයිවට විශ්ව විජ්ජාලයක වෙනත් උපාදි පාරක් දානව හොදෙ . (එක තමයි මම හිතන විදියට හොදම එක
, එක ගලෙන් කුරුල්ලයි උගෙ නන්ගි දෙන්නම )
                                                                      
          ඔන්න ඉතින් මම තුමා ඔය අලුත් මගුලට යන්න අරන් ටික දවසකි ගියා . අනේ ඇස්වහක් කටවහක්
නැහැ සීදෙවි ලමයි ටික අයියො .....! සූටි බූටි කෙලි පැටික්කියො ගොඩායි ...! ආත්ම ගත කරුමයක මහත
කියන්නෙ මගෙ බැච් එකෙ ඉන්නෙ හත්තිලව්වට ගහන කලාබර (ඔක ඉතින් මෙහෙ විතරක් නෙවෙ
රාජ්ජ එකෙත් ඔහොමම තමයි . එක නිකන් මම යන ඕන මගුලක වෙන දෙයක් අයියො............. )
        ඔන්න ඉතින් මෙ සෙට් එකත් එක්ක සතුටින් ටික කාලයක් හිටියා බොලව . ඉට පස්සෙ තමයි අපෙ
කතා නායකයා එන්ටර් වෙන්නෙ . මු අරෙන්නෙ අනිත් සෙට් එක නම් අයේ ගින්දර බොලව . මුන් රාජ්
එකට එන්න බැරි උනත් හරි හිත හොද උන් . බොක්ක උනත් ගලවල දෙන උන් .
  ඔන්න ඉතින් අරු අවා ටිකක් මැදින් විතර . මු මම හිතුවෙ අනෙ සීදෙවි කොලුවා කියල . කොහෙද ......!
ඔන්න මු 89 ඉප දිච්ච එකෙක් . ගොඩක් උන කියන්නෙ මු පැදුරට නාකිවෙච්ච එකෙක් කියල . මු අපු
ගමන් ඉතින් අලුත් එකා  නිසා මන් තුමාට රාජ් එකෙන් ලැබුනු දායාද(ඉල්ලන් කැම හා අනුන්ට උදව් කිරීම  ) නිසා මම තුමා උට පොත් ටික
දුන්න ලියා ගනින් කියලා . ඔන්න ඉතින් මු ඔක්කොම පොටොකොපි ගහගෙන මට ගෙනත් දුන්න .
ඔන්න මට හවස ලෙක්චර් එකෙ කෙල්ලෙක් ඇවිත් කියනවා එයා ගෙන් මු පොත් ටික ඉල්ල ගත්තලු
කියලා . තව කියපි මම තුමාගෙ අලි ලොකුව පොත් ඉල්ලුවහම දෙන්නෙ නැහැ කියලා . මට ඉතින් මුගෙ
අම්මයි තව එයගෙ අම්මයි මතක් උනා . මොනවා කරන්නද ම් රාජ්ජ එක නෙවෙනෙ මෙහෙ අමුතු
නිතිනෙ . මෙහෙ රාජ්ජ එකෙ වගෙ හැමෝම එකයි කියලා සන්ස්කෘතියක් නැහැනෙ .
           මමත් ඉතින් ඉවසලා හිටියා . ඔහොම ටික දවසක් ගියා කියමුකො . මුට මාව දිරවන්නෙම
නැහැනෙ . මටත් හෙන අව්ල . ඇයි යකො මුට මොකා වැහිලද කියල .මුට මාවම එපාවෙන්නෙ . බලන්
යනකොට වෙඩෙ ලාවට වගෙ සීන් වෙගෙන අවා . අපිත් එක්ක ඉන්න කෙල්ලෙක් මු ට්රයි ලු .
හිතන්නෙ එකෙල්ලට මම බහිනවා කියලා . එක ඉතින් අහන්න දෙයක්ද . මොකො කෙල්ල ඉන්නෙ
සමහර වෙලාවට කරෙ ......! හි හි හි . සහෝදර ප්රේමය බොලව .... වෙන එවා නෙවේ....!
      ඔන්න ඉතින් මු දවසක් මු අව්රුදු උත්සවයෙත් හෙන සීන් එකක් දෙම්මා නෙ . ඔන්න මෙ මගුලෙ ඔය
කනාමුට්ටි ,කොට්ට පොර වගේ තරග වලට ඉන්න උන් උදෙ 9 රෙජිස්ටර් කරන්න කිව්වා . හැමෝම
වගෙ ඉතින් එහෙමෙ කරා නෙ . ඉතින් කබ ඇදිමත් ඉතින් එහෙම තමයි . ඔන්න දැන් මු 12 විතර ඇවිත්
කියපි 3 විතර උට මෙදැන් කබ අදින්න ටිම් එකක් ඔනෙ කියලා . නැත්තම් අනිත් උන්ටත් අදින්න
දෙන්නෙ නැහැ කියලා . අනික කිව්වෙ මෙ උත්සවෙට පට්ට කට්ටක් කල කලින් දවසෙ පාන්දර එලි
වෙනකන් වැඩ කරපු අපෙ කොල්ලෙක්ට . උට ඉතින් අරුගෙ ජාතකෙම මතක් වෙනවා ඇති  වෙලා වෙ
. පස්සෙ ඇද්දෙ නම් නැහැ . එත් අපෙ උන් නම් ඇද්දා .
                                            

                   තවඋ නිකන් පොර වෙන්න හදලා හත්පොලේ ගාගත්තු එවා අනන්තයි අප්රමානයි බොලව්
.ඔන්න දැන් අපෙ බැච් පර්ටි එක ඔර්ගනයිස් කරන වැඩෙත් බලෙන්න පැනල ගත්තා නෙ එකටත්
ඉතින් බුදු සරනයි කිව්වලු . බලමුකො මු මෙකෙ මොනවා කරයි කියලා . මටනම් බයෙත් බැහැ මෙකෙ
මොන මගුලක් කරයි කියලා .
මොනව උනත් මු එක වෙලා වකට පාඩුවෙ ඉන්න එකෙක් . එත් මුට මම පොර වීමෙ මානසික ලෙඩේ
දරුනුවටම තියනවා . මදිවට වැඩ කරන උන් පෙන්නන්නත් බැරි සයිඩ් ඉෆෙක්ට් එක කුත් තියනවා
මොනවා කරන්නද බොලව මෙ ලොකේ ලෙඩ්ඩුන්ට අපි උපස්තාන කරන්න එපැයි . දැන් ඉතින් මම තුමා
උට හැමදෙම කරන්න දිලා බලා ගෙන ඉන්නව . මොනව කරන්නද පොඩි එකකා ගෙ ආසා නෙ . මුට හත්
පොලේ ගාගෙන ඇති උනහම වත් නැතිවෙයි නෙ .
                                     ඔන්න ඉතින්  අදට හීනෙ ඉවරයි බොලව . මම යලිත් නින්දෙ ......තවත් හී නෙකින්

හමුවෙමු , මීට  සිහින දකින්නා.............!

3 comments:

  1. දැන් කාලේ සමහරු පොර වෙන්න ලේසියෙන්ම කර්න්නේ තමන් දන්නේ නැති මගුල් ගැනත් පුලුවන්නම් ඉංගිරිසියෙන් කතා කරන එක. එහෙම අය මමත් දැකලා තියෙනවා. ලිපිය දැකපු ගමන් ඒ අයවත් මතක් උනේ ඒකයි. ඔන්න ඉතින් මේ බ්ලොග් එක අපේ බ්ලොග් සින්ඩියට ඇතුල් කරන්න කියලා ආරාධනා කරන්නත් කැමතියි. මෙන්න ලින්ක් එක අපේ.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුති අජිත් දිගටම මෙ පැත්තෙ එන්න . මොහොම ස්තුති ලින්ක් එකට

      Delete
  2. හත් පොලේ ගාගන්න පොරවල් හැම තැනම දැන් ඉන්නවනේ බන්... :D

    ReplyDelete

ඔබගෙ අදහස් මට ගොඩක් වැදගත් . එවා සටහන් කිරිම ගැන කෘතක්‍යවෙමි

Related Posts Plugin for WordPress, Blogger...