Pages

Friday, December 13, 2013

ජිවිතෙ අපි දකින හීන



අපි ජිවිතෙ කොච්චර හීන දකිනවද? ඔබ කොච්චර හීන දැකල ඇතිද ? කෙතරම් සැබැ කරගෙන ඇතිද ?කෙතරම් හීන හිනයක්ම වෙලා ඇතිද ?හොදට කල්පනා කරන්න . ඔබටම හිනා යනවා ඇති නෙ .මටත් තිබුනා ඔහොම හින . එවා හරි පුදුමයි .
 මමත් පරිගනක ඉන්ජිනෙරුවෙක් වෙන්න හීන දැක්කා එත් අද මම නිනිති තාක්ශනය හා පර්යෙශන විද්‍යාව හදාරන  ශිශ්‍යයෙක් .පොඩි කාලෙ සිට මතක විදියට O/L  කරන අන්තිම දවසෙත් මම හිතන් හිටියෙ පරිගනක ඉන්ජිනෙරුවෙක් වෙන්න. එත් ඇයි මම අද මෙහෙම වෙනස් උනෙ .අද මම සිටින්නෙ නරක තැනක නොවුනත් මම මගෙ හීනය අමතක කරලා නෙ .
අපි  කවදාවත් හිනෙ හිනෙ විදියටම සැබැකරගන්නවද කියලා මට පොඩි සැකයක් තියනව . හොදට කල්පනා කරන්න තමුන්ගෙ හින බාහිර පරිසරය කොච්චර දුරට වෙනස් කරනවද කියලා .අපෙ මව් පියන් , අපි ඉන්න වට පිටාව , මුදල් තව අපි ලගින් හිටිය අය .හොදට මතක් කරන්න මිට අවුරුද්දක් දෙකක් . ඔය කාටහො අදරය කරන්න ඇති . ලගින්, ගොඩක් ලගින් . මතකද  එ දවස් වල දැකපු හීන .කොච්චර සුන්දරද. අද එ ආදරය ඔයා ලග නැති උනත් එ හින තාම ඇති බව මට විස්වාස්යි.ඔබ කොච්චර තමුන්ගෙ හින රැක ගන්න උත්සාහ කරන්න ඇතිද එත් අද එ දැම දෙයක්ම හිනයක් පමනයි .නැත්තම් එ හින අද ඔබ වෙන කෙනෙක් සමග හැබැකරගන්න උත්සහ කරනවා ඇති. මෙක තමා හීනවල ස්වරුපය . දකින්නෙ තමා තනියම උනත් එක හැබැකරන්න තනියම බැරිබව .අනික තමයි අපෙ හීන කලයත් සමග වෙනස් වෙන එක . හොදට හිතන්න , මෙ  අවුරුද්දෙ මුල ඔබ දැකපු හිනද දැන් ඔබ දකින්නෙ . එවා කොච්චර වෙනස් වෙලාද?
අපිට එය එතරම් ගානක් නැහැ , මොකද අපි කාලයත් සමග කොච්චරවත් දුවන එක නතරකරන්නෙ නැතිනිසා . මෙක හරියට අතුරෙ යනවා වගෙ වැඩක් .
                       ඔබේ හීන ඔබතුල තියාගන්න . සමහරවිට එවා බහිර පරිසරය ඔබව විහිලුවක් බවට පත්කරන්න ගන්න වස්තුබිජයක් වන්නට පුලුවන් . නමුත් ඔබෙ හිනය ඔබතුල ජිවත් කරවන්න .හරියට එය තමන් තුල ජිවත් වෙනවා කියන හැගිම තමන්ට දැනැන්න සලස්වන්න . එවිට ඔබේ හීනය කවදා හො සැබැවක් වෙයි.
                       මම මෑතකාලයෙ නැරබපු ච්ත්‍රපටයක් වන bombay talkies මෙවැනි හින සමුහයක එකතුවක් ගැන කියවෙන කතාවක් . එහි හරි අපුරු විදියට හීන සමුහයක් එක් කොට කතාවක් ගොඩනගලා තියනවා.මෙහි මා සිත් ගත් එක් හිනයක් තාමා එක්තරා පොඩි කොලු ගැටයෙක් නැට්ටුක් කාරියක් විමට හින දකිනවා. එක බාහිර පරිසරය තුල ඔහු සරදමට , තම මව් පියන්ගෙන් ගුටුකන්නට සිදුවෙන ඩෙයක් උනත් එ ඔහුගෙ හීනය . පසුව ඔහු තිරනය කරනවා ඔහුගෙ හිනයට කාටත් හොරෙන් වැඩෙන්නට ඉඩ දෙන්න , එක හරි සුනදර කතාවක්.
මෙවගෙ හින කොච්චර මිනිසුන්ට පෙනවා ඇතිද , කොච්චර මිනිසුන් හීන පිටුපස හබායනවා ඇතිද.මෙකෛ මෙ හිනවල ස්වාබාවය .මම පතනවා මෙ ලොකෙ හැම දෙනාගෙම හීන තාමා දකින අයුරින්ම සැබැවෙවා කියලා.


ප/ලි
ඔබෙ හින අනුන්ට නොකියන්න එය තමුන් තුල ජිවත් කරවන්න  

2 comments:

  1. අපි ඇත්තටම ජීවිතෙ කොයි තරම් හීන දකිනවද?

    මම නම් හිතන්නෙ අපිව ජීවත් කරවන්නෙත් හීන තමා.

    ReplyDelete
    Replies
    1. අනිවාරයෙන් ම . අපිව හීන ජිවත් කරනවා එ වගෙම නොමරා මරන වෙලා වලුත් තියනව ඔන තරම්

      Delete

ඔබගෙ අදහස් මට ගොඩක් වැදගත් . එවා සටහන් කිරිම ගැන කෘතක්‍යවෙමි

Related Posts Plugin for WordPress, Blogger...