Pages

Wednesday, December 4, 2013

දැන් ඇති අනුන්ගෙ එවා කියෙව්වා .මගෙම හීන දැන් මම ම ලියනවා

                                      පොටෝඑක ගත්තෙ මෙතනින හොදෙ 



මෙ ලොකෙ මිනිස්සු වෙච්ච අපි කරන කියන හැමදෙම සාපෙක්ශව බලන්න පුරුදු උන අය . අරයට වඩා  මෙක කරන්න ඔනෙ , අරක කරන්න ඔනෙ ......! හැම දෙකටම අපි අපිට තරගකාරයෙක් හදාගෙන .ඔක අපි කොච්චර නරකයි කිව්වත් ඔකෙන් තමා මෙ ලොකෙ පවතින්නෙ . මොකද මම තුල මම නැහැ කියල හිතනවනම් මට සාපෙක්ශව තියන මෙ ලොකෙත් නැහැ නෙ .එතකොට මොන මගුලක්ද මෙ තියෙන්නෙ......? අපි එවා පස්සෙ කතා කරමුකො .
ඔන්න ඉතින් මටත් බ්ලොක්කයක් කොටන්න හිතුනා . මම ඉතින් හැමදාම කතන්දර කාරයගෙ  , මාතලන්  අතීත ගමන් මඟ . . . වැනි එකි මෙකි නොකි ඔය හැම දෙයක්ම කියව කියව හිටිය මිසක් මම නෙවෙ වචනයක්වත් ලිව්වෙ . පස්සෙ ඉතින් මෙ තියන වැඩ ටිකත් තව වැඩි කරගන්න කියලා හිතාගෙන ඔන්න ඉතින් මම දැන් මගෙ ම හීන ලියන්න ගන්නවා. මෙකෙ මම මොනවා ලියනවද කියල මමවත් දන්නෙ නැහැ ඔන්...... මොකද මම ලියන්නෙ හීන නොවැ . දෙයියොම තමයි දන්නෙ ඉතින් පෙන එව්වා.....
අනික කියන්න ඔනෙ මම ඉතින් ලෙකන කලාව අගෙ තියනවඩ කියල ඩන්නෙවත් නැති පොරක් ඔන්.....වැඩෙ අල වෙන්නෙ නැතිවෙයි කියලා හිතමු .බලමුකො මොකද වෙන්නෙ කියලා.එහෙනම් අදට යනො.


No comments:

Post a Comment

ඔබගෙ අදහස් මට ගොඩක් වැදගත් . එවා සටහන් කිරිම ගැන කෘතක්‍යවෙමි

Related Posts Plugin for WordPress, Blogger...